Skip to main content

Posts

Showing posts from November, 2019

අන්තර්ජාලයෙන් මුදල් ..!!!!

අද මන් ලියන්න හදන්නේ RapidWorkers කියන අන්තර්ජාලයෙන් මුදල් උපයන්න පුලුවන් Site එකක් ගැන මේ ගැන ඉස්සර්ලම කියන්න හිතුවෙ මේකෙන් මුදල් හොයන්න අමතර programming හෝ වෙනත් යම් දැනුමක් අවශ්‍ය වෙන්නෙ නැති හින්දා. ඔයාලට පුලුවන් මෙතන තියන නම උඩ ක්ලික් කරලා අදාල Site එකට යන්න( RapidWorkers ) පහසුවෙන් ඔයාලගෙ Email Password දිලා Log වෙන්න පුලුවන්.මේකෙන් ඔයාලට මුදල් ගෙවන්නේ Ads බලනවට Companies වල Register වෙනවට CV fඉල්ල් කරලා දෙනවට. ඒවගෙම තව වැදගත් දෙයක් තියනවා ඔයාලට මේකෙ කරන්න පුලුවන් International කියලා තියන Jobs විතරයි ඒ හින්ද ඒගැන අනිවාර්යයෙන් බලන්න අනිත් ඒවට ගියාට මුදල් හම්බෙන්නෑ මොකද ඒවා US,UK වගේ Special Country වලට විතරයි  දෙන්නේ. ඒ හින්ද International Works කරන්න යන්න එපා. ඔය ටික තමා Rapid Workers ගැන කියන්න තියෙන්නේ ඉතින් Try කරලා බලන්න. Antibacteria 2 in 1 UV Light Ultraviolet Automatic Toothpaste Dispenser Sterilizer Toothbrush Holder only $20.99 ඊලඟ Blog එකෙන් තවත් E money Site එකක් අරන් එන්නම් . Not